JVP youth – සහෝදරත්වයේ කුසලානය

කෑගල්ල දිස්ත්‍රික්කයේ සමාජවාදී තරුණ සංගමය (jvp youth) මගින් රබුක්කන මහජන ක්‍රිඩාංගනයේ සහොදරතවයේ කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් පසුගිය දා සංවිධානය කරනු ලැබීය. මෙම අවස්ථාව සදහා ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක වෛද්‍ය HP ධම්මික සහොදරයා, ජවිපෙ රබුක්කන ආසන සංවිධායක සමන්ත රණසිංහ සහෝදරයා හා සමාජවාදී තරුණ සංගමයේ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක කෝසල නුවන් ජයවීර සහොදරයා සමග ප්‍රදේශයේ ව්‍යාපාරික මහතුන් හා තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ විය.