පසුගිය දිනෙක ලෙනවෝ නම් පුද්ගලයෙකු විසින් ජනාධිපති ධූර කාලය පිළිබදව ශේෂ්ඨාධිකරණ මත විමසීමක් වෙනුවෙන් පෙත්සමක් ගොනු කරනු ලැබූ අතර එම ගොනු කරනු ලැබූ පෙත්සම පදනමකින් තොර වගත්, වග විභාගයකින් තොරවම ප්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලා අතමැදි පෙත්සම් තුනක් ඊයෙ දින ජාතික ජන බලවේගය ලෙසින් පා.මන්ත්‍රී විජිත හේරත්, හරිනි අමරසූරිය සහ එරංග ගුණසේකර යන අය විසි ගොනු කරනු ලැබීය….!
අද දින ශේෂ්ඨාධිකරණය විසින් මෙම පෙත්සම් සලකා බැලූ අතර එහිදී පැමිණිකාර අය විසිම් ගොනුකල පෙත්සම පදනම් විරහිත වගත්, සඟවා කරුණු ඉදිරිපත් කොට ඇති වගත් පවසා වග විභාගයකින් තොරවම එය ප්‍රතික්ශේප කලේය …!! අනතුරව උසාවි කාලය අපතේ යැවීම වෙනුවෙන් සහ ජනාධිපති නීතීඥ මඩුල්ලේ කාලයේ අපතේ යැවීම හේතු කොට ගෙන ලෙනවෝ නම් පුද්ගලයා හට රුපියල් ලක්ෂයට දඬ මුදලක්ද ගෙවන ලෙස නියෝග කලේය ….!!!