NPP YOUTH රැලි මාලාවේ ගම්පහ දිස්ත්රික් රැලි පසුගිය ජුනි 14 වැනිදා මිනුවන්ගොඩ නගරයේදී ඉතා සාර්ථක ලෙස පැවැත්විය. ජාතික ජනබලවේගයේ තරුණ රැලි මාලාවේ 05 වන තරුණ රැලියයි ගම්පහදී පැවැත්වූයේ. මෙහිදී උද්ඝෝෂණ පෙළපාලියකින් තරුණ රැලිය ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් සහෝදරයා ඇතුළු කලාකරුවෝ රැසක් සහභාගි වූහ. මෙහි දී Youth vibe ප්රසංගයකින්ද මෙම රැලිය වර්ණවත් විය.