පාකිස්තාන කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සංවිධානය වන ප්රජාතන්ත්රවාදී තරුණ පෙරමුණ හා ශිෂ්‍ය සංවිධානය වන ප්රජාතන්ත්රවාදී ශිෂ්‍ය සම්මේලනය ඒකාබද්ධව , ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ලෙස අභිනවයෙන් තේරීපත් වූ අනුර දිසානායක සහෝදරයාට සුබ පැතුම් එක්කරන ලදී.

Copyright © 2026 | WordPress Theme by MH Themes