” එක්ව අපි පියාඹමු ” සහෝදරත්වයේ දිනය

කළු ජූලීයේ අඳුරු මතක වෙනුවට ජාතීන් අතර එකමුතු කමේ පණිවිඩය රැගෙන යමින් , ” එක්ව අපි පියාඹමු ” තේමාව පෙරදැරි කරගනිමින් 2025 සහෝදරත්වයේ දිනය වෙනුවෙන් ජූලි 26 වන දින අළුත්පල්ලෙකැලේදී වැඩසටහනක්කු ණ්ඩසාලේ සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කළහ. මෙම වැඩසටහන සංස්කෘතික අංග කීපයකින් සමන්විත වූ අතර විවිධ ජාතිකත්වයන් නියෝජනය කරමින් නව යොවුන් තරුණ පිරිසක් වැඩසටහන සදහා සහභාගී විය .

මෙම අවස්ථාව සාර්ථක කරගැනීම සඳහා කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ සභාපති මන්ජුල ඉහිල්ලගොල්ල , මහජන නියෝජිතවරුන් වන ඒස්. ලයනල් ධනංජය කළුගමුවෛ් සහෝදරවරුන්ද සහභාගී විය