19 වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙල සඳහා ශ්‍රී ලංකාවේ සුදානම් කිරීමේ කමිටුව එළිදැක්වීම පසුගිය අප්‍රේල් 3 දින රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විය. මේ සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ කියුබානු, වියට්නාමය ඇතුළු රටවල තානාපතිවරුන්, රටේ සියලුම දේශපාලන පක්ෂවල නායකයින් සම්බන්ධ විය. මෙහි දි සංස්කෘතික ප්‍රසංගයක් පැවැත් වුණු අතර විශාල පිරිසක් එක්වි සිටියහ.