රුසියාවේ පැවැත්වෙන් 19 වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලේ කටයුතු මේ දින වල සිදු කරමින් පවතී. මෙවර එය රුසියාවේ සෝචි හි පැවැත් වන අතර එම උළෙලේ ජාත්‍යන්තර සූදානම් කිරීමේ කමිටුව පසුගිය සැප්තැම්බර් 16-17 දෙදින තුළ එම ස්ථාන පරීක්ෂාවට ගියහ. IOC (ජාත්‍යන්තර සූදානම් කිරීමේ කමිටුව) නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ජාතික සූදානම් කිරීමේ කමිටුව වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමයේ වෛද්‍ය ලසන්ත අබේවර්ණ සහෝදරයාද එක් විය.