සහෝදරත්වය රැගෙන ත්‍රිකුණාමලයට
සමාජවාදී තරුණ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන සහෝදරත්වයේ දිනය මෙවරත් ජූලි 23 දින පැවැත්වීය. ඒ වෙනුවෙන් සංවිධානය කරන ලද සහෝදරත්වයේ තෙදින මෙහෙයුම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ […]
සමාජවාදී තරුණ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන සහෝදරත්වයේ දිනය මෙවරත් ජූලි 23 දින පැවැත්වීය. ඒ වෙනුවෙන් සංවිධානය කරන ලද සහෝදරත්වයේ තෙදින මෙහෙයුම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ […]
බංගලාදේශයේ කොමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය සංගමයේ 38 වන සම්මේලනයට සහභාගී වීම සඳහා සමාජවාදී තරුණ සංගමයේ වෛද්‍ය ලසන්ත අබේවර්න සහෝදරයා මේ දිනවල බංගලාදේශය බලා පිටත්ව ගොස් තිබේ. […]
පොලොන්නරුව දිස්ත්‍රීක් තරුණ සමුළුව පසුගිය අප්‍රේල් 02 දින හිගුරක්ගොඩදී පැවැත්දිවිය. එහි නව නායකත්ව මණ්ඩලයක් පත් කර ගත් අතර එහි සභාපතිවරයා ලෙස ගයාන් චතුරංග සහෝදරයා පත්විය. ජවිපෙ මධ්‍යම […]
19 වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙල සඳහා ශ්‍රී ලංකාවේ සුදානම් කිරීමේ කමිටුව එළිදැක්වීම පසුගිය අප්‍රේල් 3 දින රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විය. මේ සඳහා ශ්‍රී […]
සමාජවාදී තරුණ සංගමයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව මාර්තු 26 දින මහනුවරදී පැවැත්උවිය. එහි නව නායකත්ව මණ්ඩලයක් පත් කර ගත් අතර එහි සභාපතිවරයා ලෙස හිරන්ත ඩිල්ෂාන් රූපසිංහ සහෝදරයා […]
කළුතර දිස්ත්‍රික් තරුණ සමුළුව පසුගිය මාර්තු 19 දින හොරණ නගර ශාලාවේදී පැවැත්දිවිය. එහි නව නායකත්ව මණ්ඩලයක් පත් කර ගත් අතර එහි සභාපතිවරයා ලෙස ධනුෂ්ක සඳරුවන් සහෝදරයා පත්විය. […]
Copyright © 2026 | WordPress Theme by MH Themes