හම්බන්තොට යෝජිත අලි කළමණාකරන රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් පැවැත්වෙන් ගොවි උපවාසයට සහය දැක්වීම සඳහා සමාජවාදී තරුණ සංගමයද පසුගිය පෙබරවාරි 20 වැනි දින සූරියවැව නගරයේදී විරෝධතාවයක් පැවැත්විය. ඉන් අනතුරුව සූරිය වැව නගරයේ සිට ගොවීන් උපවාසය කරන ස්ථානයට රථපෙළපාලියක් මගින් ගොස් ඔවුන්ට සහය පලකළේය.