මාතර දිස්ත්‍රීක් තරුණ සමුළුව පසුගිය මාර්තු 18 දින මාතර නගරයේ පැවැත්දිවිය. එහි නව නායකත්ව මණ්ඩලයක් පත් කර ගත් අතර එහි සභාපතිවරිය ලෙස නදීෂා හේමමාලි සහෝදරිය පත්විය. ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික නලින්ද ජයතිස්ස සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික ගයාන් චතුරංග යන සහොදරයන්ගේ මූලිකත්වයෙන් පැවැත්විය.