ලෝක ප්රජාතන්ත්රවාදී තරුණ සම්මේලනයේ (WFDY) 19 වැනි තරුණ උළලේ කටයුතු සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් අංජන අමරසිංහ සහෝදරයා පසුගිය 5 වැනිදා චීනය බලා පිටත් විය. ලෝක ප්රජාතන්ත්රවාදී තරුණ සම්මේලනයේ නියෝජිතයින් හා චීනය කොමියුනිස් පකෂය අතර විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට කටයුතු යෝදා ඇත.