යිප්රසයේ අකෙල් පක්ෂයේ තරුණ සංගමයේ වාර්ෂික සමුළුව පසුගිය ජූලි 5,6,7 දිනයන්හි සයිප්රසයේදී පැවැත්වීය. ඊට ඔවුන්ගේ ආරාධනයෙන් සමාජවාදී තරුණ සංගමයේ සයිප්රස් කමිටුවේ නියෝජිතයෙක් සහභාගී විය. එම අවස්ථාවට සහභාගී වූ චේ ගුවේරා සහෝදරයාගේ දියණිය වන සෙලියා ගුවේරා (Celia Guevara) SYU ප්රකාශන කුටිය වෙත පැමිණ ප්රකාශන මිලදී ගත් අවස්ථාවක් ද ඡායාරූපය මගින් දැක්වේ.
