මේක නෙවෙයි ජීවීතේ, ජීවිතය දිනන අරගලයට set වෙන්න යන මැයෙන් සමාජවාදී තරුණ සංගමය විසින් පවත් වන ලද උද්ඝෝෂණය දෙසැම්බර් 10 දින අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය ඉදිරිපිට, විරෝධතා රැළියක් පැවැත්වූ අතර එහිදී මෙම අවස්ථාවන්ට සමාජවාදී තරුණ සංගමයේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් ඊට ඒක් වූ අතර මේ අවස්ථාවේදී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ඒරංග ගුණසේකර, ජාත්‍යන්තර කටයුුතු ලේකම් අංජන අංජන සම්පත් අමරසිංහ සහෝදරයා සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකා නීතිඥ ශානිකා ද සිල්වා සහෝදරිය ජනතා රැළියේදී අදහස් දැක් වූහ.