‘හෙටක් ගැන දකින රට වෙනස් කරන පරපුරට එකතු වී මේ සාපය මෙතනින්ම අවසන් කරන්න, මේ අලුත් අවුරුද්දේ අපි එක්ක එකතු වෙමු ‘ යන්න මැයෙන් ඊයේ දින ඒනම් ජන 01 දින දියත උයනේ දී සමාජවාදී තරුණ සංගමයේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් ඒක්ව සිටි අතර මෙහිදී පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමි, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ඒරංග ගුණසේකර, ජාත්‍යන්තර කටයුුතු ලේකම් අංජන සම්පත් අමරසිංහ සහෝදරයා, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකා ව්‍රායි කැලී බැල්තසාර් සහෝදරිය ඇතුළු සහෝදර සහෝදරියන් හෙටක් දකින , රට වෙනස් කරන පරපුරට සුභ පැතුම් ඒක් කර අදහස් පළ කළ සිටියහ.