ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතියට ගරු කරනු!, පලාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව දරන නින්දිත උත්සාහය පරදවමු යන මැයෙන් අද දින (ජනවාරි 04 ) අලුත් පියාපත් සංවිධානය මගින් මාධ්‍යය හමුවක් පවත් වන ලදී. ඒම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුුතු ලේකම් , අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික අංජන සම්පත් අමරසිංහ සහෝදරයා, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකා, අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජිකා නීතීඥ ශානිකා ද සිල්වා සහෝදරිය අදහස් පළ කරන ලදී.