සමාජවාදී තරුණ සංගමයේ බදුල්ල දිස්ත්‍රික්කයේ, තරුණ වෘත්තීය සහ ව්‍යාපාරික එකතුවේ පලමු හමුව නොවැම්බර් 25, දින ඒනම් අද දින බදුල්ල රිවර්සයිඩ් උත්සව ශාලාවේදී පැවැත්විය. මෙම අවස්ථාව සදහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික මහේෂ් අඹේපිටිය සහෝදරයා ඇතුළු බදුල්ල දිස්ත්‍රික්කයේ තරුණ වෘත්තිකයන් හා ව්‍යාපාරිකයන් රැසක් මෙම අවස්තාවට සහභාගි විය.