ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලෙ ශ්‍රී ලංකා සූදානම් කිරීමේ කමිටුව එලිදැක්වේ
19 වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙල සඳහා ශ්‍රී ලංකාවේ සුදානම් කිරීමේ කමිටුව එළිදැක්වීම පසුගිය අප්‍රේල් 3 දින රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විය. මේ සඳහා ශ්‍රී […]
19 වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙල සඳහා ශ්‍රී ලංකාවේ සුදානම් කිරීමේ කමිටුව එළිදැක්වීම පසුගිය අප්‍රේල් 3 දින රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විය. මේ සඳහා ශ්‍රී […]
සමාජවාදී තරුණ සංගමයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව මාර්තු 26 දින මහනුවරදී පැවැත්උවිය. එහි නව නායකත්ව මණ්ඩලයක් පත් කර ගත් අතර එහි සභාපතිවරයා ලෙස හිරන්ත ඩිල්ෂාන් රූපසිංහ සහෝදරයා […]
කළුතර දිස්ත්‍රික් තරුණ සමුළුව පසුගිය මාර්තු 19 දින හොරණ නගර ශාලාවේදී පැවැත්දිවිය. එහි නව නායකත්ව මණ්ඩලයක් පත් කර ගත් අතර එහි සභාපතිවරයා ලෙස ධනුෂ්ක සඳරුවන් සහෝදරයා පත්විය. […]
ගම්පහ දිස්ත්‍රික් තරුණ සමුළුව ඊයේ (19) ගම්පහදී පැවැත් විය. මෙහිදී විරාජ් සඳරුවන් සහෝදරයාගේ නායකත්වයෙන් යතු නව නිලධාරි මණ්ඩලය තේරී පත්විය. එම අවස්ථාවට ජවිපෙ ප්‍රචාරක ලේකම් […]
කොළඹ දිස්ත්‍රීක් තරුණ සමුළුව අද (19) මහරගමදී පැවැත් විය. මෙහිදී අංජන සම්පත් අමරසිංහ සහෝදරයාගේ නායකත්වයෙන් යතු නව නිලධාරී මන්ඩලයක් අද තේරී පත්විය. එම අවස්ථාවට ජවිපෙ […]
මාතර දිස්ත්‍රීක් තරුණ සමුළුව පසුගිය මාර්තු 18 දින මාතර නගරයේ පැවැත්දිවිය. එහි නව නායකත්ව මණ්ඩලයක් පත් කර ගත් අතර එහි සභාපතිවරිය ලෙස නදීෂා හේමමාලි සහෝදරිය පත්විය. ජවිපෙ […]
Copyright © 2026 | WordPress Theme by MH Themes