ලොව විශාලතම අධිරාජ්‍ය විරෝධී හා ප්රගතිශීලී තරුණ සංවිධානය වන ලෝක ප්රජාතන්ත්රවාදී තරුණ සම්මේලනය (wfdy) හි නව උප සභාපතිවරයා ලෙස සමාජවාදී තරුණ සංගමයේ වෛද්‍ය ලසන්ත අබේවර්ණ සහෝදරයා පසුගිය දා පත් විය.
ඊට පෙර එම ධූරය පුබුදු සමරවීර සහෝදරයා දැරූ අතර පකෂයේ වෙනත් වගකීමක් දැරීම සඳහා ඔහු එම ධූරයෙන් ඉවත් විය.
මේ වන විටත් ලසන්ත අබේවර්ණ සහෝදරයා විසින් හංගේරියාවේ බුඩාපේස්ට් හි පිහිටි wfdy මූලස්ථානයේ රැඳී සිටිමින් එම ධූරයේ කටයුතු සඳහා මැදිහත් වෙමින් සිටී.