ආදරවන්තයින්ගේ දිනය දවසට හැමදාම වගේ සමාජයට පණිවිඩයක් අරගෙන, අදත් (පෙබ 14) දින ආදරය පුරෝගෙන කටුබැද්ද හංදියේ K-ZONE අසලදී සමාජවාදී තරුණ සංගමයේ සහෝදරත්වය ඔබව සොයා ගෙන පැමිණි අතර, ඉතාම ආදරණීය ලෙංගතුකමකින් අපේ ආරාධනය භාර ගත් හැමෝටම, අපි ආවේ ආරාධනයක් කරන්න ..!
” වෙන මුකුත් එපා, අපි හැමෝටම ආදරයෙන් ඉන්න පුළුවන් රටක් හදන්න, අපි හැමෝම එකතු වෙලා වැඩ කරමු කියන්න ..! ” මෙලෙස සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර විසින් ආදරණීය ආමන්ත්රණයකින් ශ්රී ලාංකීය ඔබ සැමට ආරාධනා කරනු ලැබීය.