රනිල් – රාජපක්ෂ ආණ්ඩුව සම්මත කර ගැනීමට සැරසෙන PTA – ATA ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් අප්‍රේල් මස 4 වන දින සහ 23 වන දින ගම්පහ සහ අනුරාධපුර බස් නැවතුම් පොළ අසලදී උද්ඝෝෂණ ක්‍රියා මාර්ගයක නිරත විය. මේ සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, ඇතුළු සමාජවාදී තරුණ සංගමයේ සමාජ ක්‍රියාකාරී සහෝදර සහෝදරියන් රැසක් මෙම විරෝධතාවයට එක් විය.