ඒරංග ගුණසේකර කොටිකාවත්ත මුල්ලේරිිියා ප්‍රාදේශිය සභාවෙන් පුංචි ඡන්දයට,

 සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මෙවර පළාත් සභා මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන්, කොටිකාවත්ත මුල්ලේරිිියා ප්‍රාදේශිය සභාවට ජාතික ජන බලවේගයෙන් (NPP) මාළිමාව ඡන්ද ලකුණෙන් නාම යෝජනා භාරදීම ජනවාරි 21 වන දින ඒනම් අද දින සිදු කෙරණි. මෙම ප්‍රාදේශිය සභාවට අනෙකුත් අපේක්ෂකයින් දිරි ගන්වමින් කණ්ඩායම් නායකයා ලෙසද තේරිපත් විය. මේ සදහා සමාජවාදී තරුණ සංගමයේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් සහභාගී වූ අතර කොටිකාවත්ත මුල්ලේරිියා ප්‍රදේශ වාසින් විසින් එරංග ගුණසේකර සහෝදරයා මහත් හර සර මැද පිළි ගනු ලැබීය.