21 එක් වන EDON තරුණ සමුළුවට සමගාමීව සයිප්‍රස් හි කම්කරු පක්ෂයට අයත් එට්කා ෆේව්ගොඩනැගිල්ලේ දී ජනවාරි 04 වන එනම් අද දින පළමු ජාත්‍යන්තර සම්මන්ත්‍රණය පැවැත්වීය.
මෙහි දී AI තාක්ෂණය තුල වමේ ව්‍යාපාරයන් මුහුණ දෙන අභියෝගයන් පිළිබදව සාකච්ඡා කිරීම සහ අදහස් දැක්වීම විවිධ රටවලින් පැමිණි තරුණ තරුණියන් විසින් සාකච්ඡා කිරීම සහ අදහස් දැක්වීම සිදු කළ අතර සමාජවාදී තරුණ සංගමය නියෝජනය කරමින් සජිත් සහෝදරයා අදහස් ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ මහේෂ් අඹේපිටිය සහෝදරයා ද සහභාගී විය.