ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරීම අරමුණු කොට ගනිමින් ජනවාරි 14 සහ 19 දින කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන් හිදී දෙදින ක්‍රියාකාරී හමුවක් සමාජවාදී තරුණ සංගමය විසින් පවත්වනු ලැබීය.
මේ සදහා ඉදිරි දේශපාලන දැක්ම හා සමස්ථ තරුණ ප්‍රජාව නියෝජනය කර ගනිමින් ඉදිරියේදී ගනු ලබන සැළසුම් හා ක්‍රියා මාර්ගයන් ගැන පැහැදිළි කිරීමක් තරුණ කටයුතු හා නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයා විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාවට එම දිස්ත්‍රික්ක වලින් සමාජවාදී තරුණ සංගමයේ තරුණ පිරිස් සහභාගී විය.