යූත් එක ක්ලීන් වෙන ආදර පෙබරවාරිය

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ” යූත් එක ක්ලීන් වෙන ආදර පෙබරවාරිය ” යන මැයෙන් ගීතය සමඟ ප්‍රේමය ආ දුරක් ලෙසින් වැඩසටහන් කිහිපයක් අද දින (එනම් පෙබරවාරි 15) නුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර ආසනයේ සහ කෝට්ටේ ආසනයේ සමාජවාදී තරුණ සංගමයේ සහෝදර සහෝදරියන් විසින් සංවිධානය කර තිබුනි.