රජපිහිල උද්‍යානය විනාශයට එරෙහිව පෙත්සමක් අත්සන් කරයි

රජපිහිල උද්‍යානය සංවර්ධනය කිරීම සිදුකරන බව ප්‍රකාශ කරමින් එහි වටිනා ගස් වර්ග කපා දමා අදට මාස 2 කට වැඩි කාලයක් ගතවී ඇත.රජපිහිල්ල උද්‍යානය සංවර්ධනය කරන බව පවසමින් එම භූමිය තුල britis council ආයතනයේ ශාඛාවක් ස්ථාපිත කිරීමට විරුද්ධ සමාජවාදි තරුණ සංගමය ජනතා පෙත්සම ක් අත්සන් කරන ලදී..