සර් එන්න පිළිසදරට ,රැකියා විරහිත උපාධිධාරීන් සමඟ

මේ මොහොත වන විට රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්දයෙන් ආණ්ඩුව ක්‍රියා නොකිරීම පිළිබදව දැනුවත් කිරීමේ මාද්‍ය හමුවක් අද දින රැකියා විරහිත උපාධිධාරී මධ්‍යස්ථානයේ කැදවුම්කරු මහේෂ් අඹේපිටිය සහෝදරයාගේ සහ ආයූර්වේද වෛද්‍ය ප්‍රියන්ත වලවිට සහෝදරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වූ වුනි.