අවුරුදු 76 ක පරිහානියෙන් පසු උදාවු පුනරුදයත් සමගම ජාතික පුනරුදයකට උරුමකම් කියන සිරිලක් වාසී සැවොම දැඩි විශ්වාසයෙන්, අසීමිත කැපකිරීම් තුළින් නව සමාජ පරිවර්තනයක් හරහා මානව හිතවාදී සමාජයක් ගොඩනැගීමට හැකිවේවායි ලැබුවාවූ මේ උතුම් නත්තලේ අදිටන් කර ගනිමු.
ශ්රී ලාංකික සහ ලොව පුරා වෙසෙන සමස්ත කිතුනු බැතිමතුන්ට සුබ නත්තලක් වේවා’යි!