TUCC ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා රැළියක්,
ඔක්තෝම්බර් 27 වන දින නිසි අතට රට ගැනීම තේමා කොට ගෙන බදු බර ඉහළ යෑම, රාජ්‍ය දේපළ විකිණීම සහ මර්දනයට ඒරෙහිව TUCC ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය […]
ඔක්තෝම්බර් 27 වන දින නිසි අතට රට ගැනීම තේමා කොට ගෙන බදු බර ඉහළ යෑම, රාජ්‍ය දේපළ විකිණීම සහ මර්දනයට ඒරෙහිව TUCC ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය […]
සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරන ලද මෙවර චේ දිනය ඔක්තෝම්බර් මස 8 වන දින යහල කැලේ උද්‍යානයේදී පැවැත් විණි. ආදරණීය චෙි ගෙවාරා සහෝදරයා විසින් […]
2022 සැප්තැම්බර් 24 වන දින අරගලයට නව ජවයක් මැයෙන් තාරුණ්‍යයයේ සිහින වළ දැමූ පාලකයන් ඉල්ලා අස් විමට බල කරමින් සහ මර්දනයට ඒරෙහිව සමාජවාදී තරුණ සංගමය මඟින් […]
ජාතිවාදයට එරෙහිව ජූලි 23 සහෝදරත්වයේ දිනය වෙනුවෙන්, දේශන සහ සංස්කෘතික ප්‍රසංගය ඊයේ (ජූලි 29) විහාරමහාදේවී උද්‍යානයේ දී පැවැත් විණි. ජාතිවාදයට නැවත ඉඩ නොතබමු , එක්ව […]
මොනරාගල, වැල්ලවායේ SYU Youth Club මඟින් සංවිධානය කරන ලද පරිසර වැඩසටහනක් පසුගිය පෙබරවාරි 04 දින පැවැත්විණි. ඒ ඇල්ලවල දිය ඇල්ලත් ඒ අවට ප්‍රදේශයත් පිරිසිදු කරමිනි. […]
කෑගල්ල දිස්ත්‍රික්කයේ සමාජවාදී තරුණ සංගමය (jvp youth) මගින් රබුක්කන මහජන ක්‍රිඩාංගනයේ සහොදරතවයේ කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් පසුගිය දා සංවිධානය කරනු ලැබීය. මෙම අවස්ථාව සදහා […]
Copyright © 2026 | WordPress Theme by MH Themes