රනිල්ගේ සමාජ මාධ්‍ය මර්දනය ආපසු හරවමු!
රනිල් – රාජපක්ෂ ආණ්ඩුව විසින් සමාජ මාධ්‍ය මර්ධනය සඳහා ගෙන ඒමට නියමිත පනත සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් සැප්තැම්බර් 22 එනම් අද දින සමාජවාදී තරුණ […]
රනිල් – රාජපක්ෂ ආණ්ඩුව විසින් සමාජ මාධ්‍ය මර්ධනය සඳහා ගෙන ඒමට නියමිත පනත සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් සැප්තැම්බර් 22 එනම් අද දින සමාජවාදී තරුණ […]
සමාජවාදී තරුණ සංගමය සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාර්ෂෙලෝ ගොන්සාලේස් මහතා අතර හමුවක් සැප්තැම්බර් 19 එනම් අද දින කියුබානු තානාපති කාර්යාලයේ දී පැවැත්වුණි. මෙහිදී […]
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටියේ මිල්ලන්ගොඩ SYU YOUTH CLUB සහෝදර සහෝදරියන් විසින් කියවීමේ මාසය වෙනුවෙන් සැප්තැම්බර් 19 වන දින එනම් අද දින සැලෝන් එකක් සමග පුස්තකාලයක් ආරම්භ […]
තාරූණ්‍යයට නව සටනක් ! නවීන සමාජයක් !! යන තේමාව යටතේ වව්නියාව දිස්ත්‍රික්කයේ දෙදින තරුණ කඳවුර සැප්තැම්බර් 18 එනම් අද දින ඉතා සාර්ථකව අවසන් කෙරුණි. මෙම […]
සමාජවාදී තරුණ සංගමයේ දෙහිවල සහ රත්මලාන ආසනයන් හි සහෝදර සහෝදරියන් හා ප්‍රදේශවාසීන් එක්ව සැප්තැම්බර් 17 දින එනම් අද දින ගල්කිස්ස මුහුදු වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් […]
”ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩාවන්ට සිදු කෙරෙන දේශපාලන බලහත්කාරය නවතනු!” මැයෙන් පෙත්සමක් සහ විරෝධතා බැනරය අත්සන් කිරීමේ වැඩසටහනක් පසුගිය අගෝස්තු 28 දින කොටුව දුම්පරියපොළ […]
Copyright © 2026 | WordPress Theme by MH Themes