දහයියාගල වන සංහාරයට එරෙහිව, මහජන පෙත්සම් අත්සන් කිරීමේ වැඩසටහනක් පසුගිය දා පැවැත්විය. මෙම වැඩසටහන මොණරාගල දිස්ත්රික් සමාජවාදී තරුණ සංගමය හා ඌව වෙල්ලස්ස අලිමිනිස් අයිතීන් සුරැකීමේ සංවිධානය එක්ව සිදු කළේය.

Copyright © 2026 | WordPress Theme by MH Themes