රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය අප්‍රේල් 22 ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත් විය. එහිදී පොලීසිය විසින් විරෝධතාවේ යෙදී සිටි සහෝදර සහෝදරියන්ට පහර දෙන ලදී. කෙසේ වෙතත් දිගින් දිගටම අරගලය අත්නොහැර සිටි අතර අවසානයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සම`ග සාකච්ඡාවක් ලබා දුනි. එහිදී උපාධිධාරීන්ගේ ගැටලූ සාකච්ඡා කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන ඇතුලත් සංදේශයක් ජනාධිපති ලේකම් කාර්යාලය යොමු කරන ලදී.