ජාත්‍යන්තර පලස්තීන සහයෝගිතා දිනය වෙනුවෙන් සහයෝගීතා බැනරය අත්සන් කිරීම,
නිදහස් පලස්තීනයට එරෙහි තවදුරටත් සිදුකෙරෙන ආක්‍රමණ සදහා විරෝධය පළ කරමින් සහ ආසියාවේ අවසන් යටත් විජිතය හකුලා ගනු ලෙස ඉල්ලා නොවැම්බර් 29 දින සමාජවාදී තරුණ සංගමය […]
නිදහස් පලස්තීනයට එරෙහි තවදුරටත් සිදුකෙරෙන ආක්‍රමණ සදහා විරෝධය පළ කරමින් සහ ආසියාවේ අවසන් යටත් විජිතය හකුලා ගනු ලෙස ඉල්ලා නොවැම්බර් 29 දින සමාජවාදී තරුණ සංගමය […]
මේක නෙවෙයි ජීවීතේ, ජීවිතය දිනන අරගලයට set වෙන්න යන මැයෙන් සමාජවාදී තරුණ සංගමය විසින් දිස්ත්‍රික්ක පුරා සංවිධානය කරමින් යන දැවැන්ත උද්ඝෝෂණ මාලාවේ පළමු උද්ඝෝෂණය නොවැම්බර් […]
සමාජවාදී තරුණ සංගමය විසින් අද (නොවැම්බර් 25) මාධ්‍ය හමුවක් පැවැත් වූ අතර මේ අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ඒරංග ගුණසේකර, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර […]
‘ජන බලයට ඉඩදෙනු!, ඡන්ද අයිතියට ගරු කරනු!’ මැයෙන් නිහඬ විරෝධයතාවයක් අද (නොවැ. 24) දින රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිටදී අලුත් පියාපත් සංවිධානය විසින් පැවැත්විය. එහිදී මැතිවරණ […]
33 වන ඉල්මහ විරු සමරුව හා සමරු ගී ප්‍රසංගය ඊයේ (නොවැ13) දින විහාර මහා දේවි ඒළිමහන් රංග ශාලාවේදී පැවැත් විණි. මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ […]
සමාජවාදී තරුණ සංගමය සහ all rounders MTB Club එක්ව සංවිධානය කළ cross – country mountain bike championship තරගාවලිය ඊයෙ දින (2022 ඔක්තෝම්බර් 30) කැස්බෑව, කෝදුරාව […]
Copyright © 2026 | WordPress Theme by MH Themes