SYU – කියුබානු ජනතාව වෙත තම සහයෝගය පළකරයි,
කියුබාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති අමානුෂික සම්බාධක වලට එරෙහිව සමාජවාදී තරුණ සංගමය විසින් සහයෝගීතා ප්‍රකාශනයක්, ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාර්ෂෙලො ගොන්සාලෙස් […]
කියුබාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති අමානුෂික සම්බාධක වලට එරෙහිව සමාජවාදී තරුණ සංගමය විසින් සහයෝගීතා ප්‍රකාශනයක්, ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාර්ෂෙලො ගොන්සාලෙස් […]
ඔක්තෝම්බර් 27 වන දින නිසි අතට රට ගැනීම තේමා කොට ගෙන බදු බර ඉහළ යෑම, රාජ්‍ය දේපළ විකිණීම සහ මර්දනයට ඒරෙහිව TUCC ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය […]
සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරන ලද මෙවර චේ දිනය ඔක්තෝම්බර් මස 8 වන දින යහල කැලේ උද්‍යානයේදී පැවැත් විණි. ආදරණීය චෙි ගෙවාරා සහෝදරයා විසින් […]
2022 සැප්තැම්බර් 24 වන දින අරගලයට නව ජවයක් මැයෙන් තාරුණ්‍යයයේ සිහින වළ දැමූ පාලකයන් ඉල්ලා අස් විමට බල කරමින් සහ මර්දනයට ඒරෙහිව සමාජවාදී තරුණ සංගමය මඟින් […]
ජාතිවාදයට එරෙහිව ජූලි 23 සහෝදරත්වයේ දිනය වෙනුවෙන්, දේශන සහ සංස්කෘතික ප්‍රසංගය ඊයේ (ජූලි 29) විහාරමහාදේවී උද්‍යානයේ දී පැවැත් විණි. ජාතිවාදයට නැවත ඉඩ නොතබමු , එක්ව […]
Copyright © 2026 | WordPress Theme by MH Themes