කැලෑ කපන උන් හුරතල් කරන, සාමාන්‍ය තරුණියන් බයකරන ආණ්ඩුවේ නිර්ලජ්ජිත ක්‍රියාවට එරෙහි වෙමු!
“කැලෑ කපන උන් හුරතල් කරන, සාමාන්‍ය තරුණියන් බයකරන ආණ්ඩුවේ නිර්ලජ්ජිත ක්‍රියාවට එරෙහි වෙමු” මැයෙන් නිහඬ විරෝධයක් සමාජවාදී තරුණ සංගමය වන අප විසින් සංවිධානය කරන ලදී. […]