උපාධිධාරීහු රැකියා ඉල්ලා විදී බසිති
රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය මඟින් පසුගිය ඊයේ (ජනවාරි 05) දින සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් සහ සංකේතාත්මක සත්‍යග්‍රහයක් පසුගිය දා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී සංවිධානය […]
රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය මඟින් පසුගිය ඊයේ (ජනවාරි 05) දින සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් සහ සංකේතාත්මක සත්‍යග්‍රහයක් පසුගිය දා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී සංවිධානය […]
“වෙන මොකුත් එපා. ආදරයෙන් අපි ඔක්කොටම එකට ජීවත්වෙන්න පුලුවන් රටක් හදාගමු.” මැයෙන් ආරාධනයක් එක්කරමින් නව දේශපාලනික සංස්කෘතියක් වෙනුවෙන් පෙළගැසෙනා ලෙස සමාජවාදී තරුණ සංගමය මගින් රටේ […]
එක්ස්ප්රස් පර්ල් නෞකාවේ ගිනි ගැනීම නිසා ඇති වූ පාරිසරික හානිය පිළිබදවත්, ධීවර ජනතාවගේ ආර්ථිකයට සිදුව ඇති හානිය පිළිබදවත් ඊට වගකිව යුතු පාර්ශ්‍රවයන්ගේ වගකීම් විරහිත හැසිරීම […]
නොවැම්බර් 29 දිනට යෙදී ඇති ජාත්‍යන්තර පලස්තීන සහයෝගීතා දිනය වෙනුවෙන් සහයෝගය පල කෙරෙන බැනරය අත්සන් කිරීම අද දින ( 26 ) සමාජවාදී තරුණ සංගමය විසින් […]
පර්ල් නෞකාවෙන් සිදුවූ විනාශයට මාස 6 ක් ගතවී ඇතත් තවමත් ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධව සිය විරෝධය පල කිරීමට සමාජවාදී තරුණ සංගමයේ සහෝදර […]
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළපෑලැස්ස හා අම්බලන්තොට ආසනවලින් සංවිධානය කළ තරුණ දින පසුගිය දෙසැම්බර් 06 වැනිදා පවත්වන ලදී.
Copyright © 2026 | WordPress Theme by MH Themes