ආදරයෙන් ඉන්න, රටක් කෝ? අපි හදමු! ValentineDay!
ආදරවන්තයින්ගේ දිනය දවසට හැමදාම වගේ සමාජයට පණිවිඩයක් අරගෙන, අදත් (පෙබ 14) දින ආදරය පුරෝගෙන කටුබැද්ද හංදියේ K-ZONE අසලදී සමාජවාදී තරුණ සංගමයේ සහෝදරත්වය ඔබව සොයා ගෙන […]
ආදරවන්තයින්ගේ දිනය දවසට හැමදාම වගේ සමාජයට පණිවිඩයක් අරගෙන, අදත් (පෙබ 14) දින ආදරය පුරෝගෙන කටුබැද්ද හංදියේ K-ZONE අසලදී සමාජවාදී තරුණ සංගමයේ සහෝදරත්වය ඔබව සොයා ගෙන […]
ගාසාවේ සිදුකරන මිලේච්ඡ ඝාතන වහා නවතනු ! පලස්තීනයට ජීවත්වීමට ඉඩ දෙනු! යන මැයෙන් පසුගිය පෙබරවාරි 6 වන දින, සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කල උද්ඝෝෂණය, […]
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මෙවර පළාත් සභා මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන්, කොටිකාවත්ත මුල්ලේරිිියා ප්‍රාදේශිය සභාවට ජාතික ජන බලවේගයෙන් (NPP) මාළිමාව ඡන්ද ලකුණෙන් නාම […]
මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව විසින් ගන්නාවූ කුමන්ත්රණකාරී ක්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද දින ඒනම් ජනවාරි 20 දින අලුත් පියාපත් සංවිධානය මගින් පැවැත් වූ […]
මැතිවරණය පැවැත්වීමට විරුද්ධව බාර දුන් පෙත්සමට එරෙහිව ඒය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ජනවාරි 13 වන දින අතර මැදි පෙත්සම් ඉදිරිපත් කළ නීතිඥ සුනිල් වටගල, සමාජවාදී […]
ණය බරට පරිසර පද්ධතිය හිලව් කරන කුමන්ත්‍රණය පරදවමු යන මැයෙන් අද දිින ඒනම් ජනවාරි 12 වන දින සමාජවාදී තරුණ සංගමය සහ අනෙකුත් පරිසර සංවිධාන එක්ව […]
Copyright © 2026 | WordPress Theme by MH Themes